ටොරන්ට් වලින් ෆිල්ම් බාමු?????

චිත්ත්‍රපට සහ මෘදුක0ග වෑනි විශාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න තිබෙන හොදම ක්‍රමය ඒවා ටොරන්ට් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමයි.මම කියල දෙන්නම් කොහොමද ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල . මුලින්ම ඕගොල්ලො කරන්න ඕනෙ ටොරන්ට් සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කිරීමයි . මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සෙ. ඔගොල්ලන්ට ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙනම් . මෙතනින් එන්නකො
මම හිතනව ඕගොල්ලන්ට ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙයි කියල . එහෙනම් මම ගියා . ප්‍රශ්නයක් තියනවනම් මට කියන්නකො බායි

අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය

අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය

මම අද කියල දෙන්නේ Dialog ZTE MF 100 Dongle එක අන්ලොක් කරන විදිහයි.
Dialog එකෙන් දෙන ඩොන්ගල් අලුත් Firmware එකක් දාලා දෙන්නෙ....Unlock කරන්න බැරි වෙන්න...එක ගන්න හැටි ඔයාලා කොහෙවත් හෙව්වට ලබෙන්නෙ නැහැ...අපේ Unlock Code Calculator එකෙන් දෙන කොඩ් එකත් 12ක එකක් නිසා එක ආවම ටිකක් පැටලිලි සහගතයි

හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්...ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද??

ඔයාලට දැන් මෙකේ සිද්ධාන්තය තෙරෙනවා නේ....ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක...


එක කරගන්න තියෙන්නෙ....සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන ලින්ක් එකට ගිහින් ZTE Firmware Updater එක Download කරගන්න
මෙකෙන් ඩොන්ගල් එක Detact කරගත්තට පස්සේ...Start Update කරන්න..... සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න...



මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.


01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න.
Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.




02. cd\ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න




03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
02 රෑපය

05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.

හොරෙන් කෝල්ස් රෙකෝඩ් කරමුද



ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්.

මටනම් කොච්චර හිතිල තියෙනවද ඔය කොල් විශේෂයෙනම් ගැන්සිය සෙට් වෙලා චැට් එකේ ඉද්දී රෙකෝඩ් කරන්න. මොකද එතන යන සැප ඉතිං කියන්න ඕනි නෑනේ. කවුරැ හරි බයිට් එකට අල්ල ගත්තම ඉතිං හරිම තමා. ඉතිං මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.
01. Skype Video calls Record කරගන්න පුලුවන්.
02. MP3 audio high quality Record කරගන්න පුලුවන්.


ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ. හරි ඔන්න එහෙනම් පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

Show