හොරෙන් කෝල්ස් රෙකෝඩ් කරමුද



ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්.

මටනම් කොච්චර හිතිල තියෙනවද ඔය කොල් විශේෂයෙනම් ගැන්සිය සෙට් වෙලා චැට් එකේ ඉද්දී රෙකෝඩ් කරන්න. මොකද එතන යන සැප ඉතිං කියන්න ඕනි නෑනේ. කවුරැ හරි බයිට් එකට අල්ල ගත්තම ඉතිං හරිම තමා. ඉතිං මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.
01. Skype Video calls Record කරගන්න පුලුවන්.
02. MP3 audio high quality Record කරගන්න පුලුවන්.


ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ. හරි ඔන්න එහෙනම් පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

Show