Windows 7 them

windows 7 වල හංගල තියෙන තීම් ගන්න!


ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.
ඒකෙ ඈතුලෙ Them තියනවා . ඔයාට කෑමති Them එකක් ඔයගෙ කොම්පීතෙට දගන්න පුලුවන්. අනේ අමතක කරන්න එපා comment එකකුත් දාලම යන්න.....

ෆිල්ම් වලට subtitle ඕනෙ නම් මෙන්න දාගන්න හැටි ඉගන ගන්න!!

ඔන්න ඉතින් මම අද කියලා දෙන්න යන්නෙ පොඩි මෙව්වා එකක් ගැන ........ මෙව්වා එකක් කිව්වම දන්නවානෙ ඉතින්......... පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන හොඳේ.............

මේක නිකන්ම නිකන් සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි... අපිට ගොඩක් වෙලාවට මේක ඕන වෙන්නෙ චිත්‍රපටි බලද්දි........ ඔය ඉංගිරීසි පිල්ම් එහෙම........... හරි හරි මම මේ බයිලා ගැහුවා හොඳටම ඇතිනෙ......... මේක subtitle ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්........ උපසිරැස හොඳේ.............හැබැයි මේක පාවිච්චි කරන්න පුලුවන් ඉන්ටර්නෙට් එකෙන් බාපු ෆිල්ම් වලට විතරයි හොඳේ............


මෙන්න ලින්කුව http://www.mediafire.com/?4csmcm1fch9dn69

බාං බඩී credit ඕනෙද??? බ්ලොක් කරපු වෙබ් අඩවි වලට යන්න ඕනෙද??? කියවලා බලලාම ගන්නකෝ...

ඔන්න ඉතින් හැම සති අන්තයෙම වගේ ඔයාලාගෙ අති මිත්‍ර විකුම් සහෝදරයා අදත් ඔයාලාට උවමනා වෙන පට්ට භාණ්ඩයක් අරන් ආවෙ....... හා හා.... හදිස්සි වෙන්න එපා..... මම කියලා දෙන්නම්කො මේක මොකද්ද කියලා ඉස්සෙල්ලාම........

මට ඉතින් මේ සොෆ්ට්වෙයාර් දෙද්දි මොකක් හරි දෙයක් තියනවානෙ හැමදාම කියන්න..... මෙන්න මේකයි අද කතාව....






මමත් ඔය ෆේස් බුකියේ තියන ඔය බාං බඩී ගහනවා...... ආතල් ගේම් එක නොවැ.. කාලෙ නාස්ති කොරන්නෙත් නැහැනෙ වැඩිය... ඉතින් ඔය ගේම් එකේ තියනවා නොවැ අර barn buddy credits කියලා ජාතියක් ... ඔන්න ඔන්න ඔව්වා හොයාගන්න පට්ට අමාරුයි. . . . . මම මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක දාගත්තාම එව්වා හොයාගන්න එක සිම්පල් වැඩක්......


තවත් සීන් එකක් මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්ට පුලුවනි........... හෑ.... ඒ මොකද්ද බොල ඒ හිහිහ්...... මම මේක දෙවනියට කිව්වට මේක තමයි පලවෙනි කාරනය වෙන්නෙ..... මේකෙන් පුලුවන් අපේ IP එක හංගන්න....... ඒ කියන්නෙ අපි මේ සොෆ්ට්වෙයාර් එක දාගත්තාම අපිට පුලුවං ඇමරිකාවෙ ඉන්නවා වාගේ ඉන්ටර්නෙට් එකට පිවිසෙන්න....




මේ වැඩෙන් අපිට ඔය ලංකාවෙන් බ්ලොක් කොරලා තියන වෙබ් අඩවි වලට ආතල් එකේ පිවිසෙන්න පුලුවනි...........

හරි....... දැන් මෙන්න මේකයි සීන් එක.......

මෙන්න මේ ලින්කුවෙන් ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයාර් එක බාගන්නකො.......

මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි HOTSPOT SHIELD ...........

මෙන්න ලින්කුව ..... http://www.mediafire.com/?ov5p874zd5k723g

හරි.... දැන් බාගත්තා නෙ........

දැන් ඉතින් ඕක ඉන්ස්ටෝල් කොරගන්නකො........

හරි ,, දැන් ඔය ඉන්ස්ටෝල් උන සොෆ්ට්වෙයාර් එක ඕපන් කොරන්ඩකො.........


හරි දැන් ඔයාට මෙන්න මේ වගේ තිරයක් එයි.....



හරි දැන් ඕක නිකංම connect වෙනවා...........

ඔන්න වැඩේ හරි දැන් ඔයාට බ්ලොක් කොරලා තියන වෙබ් සයිට් වලට පිවිසෙන්න පුලුවනි.......

ආහ්හ්හ්හ්හ්......... බාං බඩී ගහන සහෝදරයන්වත් මම අමතක කොරන්නෙ නැහැ.......

එයාලට මම කියලා දෙන්නම් කොහොමද BB CREDIT ගන්නෙ කියලා........

දැන් අර සොෆ්ට්වෙයාර් එක CONNECT උනහම මෙන්න මේ වගේ රූපයක් එයි.....

හා..... ඔන්න දැන් කරන්න තියෙන්නෙ....... ඔය බ්‍රව්සර් එකෙන්ම බාං බඩියට පිවිසෙන්නකො.....................

එතකොට ඔයාට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ වගේ තිරයක්.......

හරි.... මම ඔය ෆොටෝ එක ගත්තු දවසෙ මට හම්බවෙන්නෙ FERTILIZER එක එක දවස් වලට ඕක වෙනස් වෙනවා ඒක නිසා බය වෙන්න කාරි නැහැ.....................

ඊට පස්සෙ මම ඔය ලකුනු කොරලා තියන තැන ඔබන්නකො ගිහින්.......


එතකොට එයි මෙන්න මේ වගේ තිරයක්.....



හ්ම්ම්ම්ම් ..... දැන් ඔන්න ඔය පින්තූරයේ පෙන්වන විදිහට වීඩියෝ එකක් බලන්න එයි .... ඒ වීඩියෝ එක නොනවත්වා බැලීමෙන් ඔබට ඔබගේ උවමනාව සපුරාගත හැක.....................

ඒ වාගෙම ........ බාං බඩියේ උඩ තීරුවේ...... my farm , help , earn credits, කියන මෙනුවෙ earn credits තෝරා ගන්න ........ තෝරාගෙන එහි ඇත් surveys කියන මෙනුව තෝරාගන්න.... එවිට ඔබට credit ලබා ගැනීමට කල යුතු දේවල් ලිස්ට් එකක් හැටියට එනු ඇත..........

මෙන්න මේ පින්තූරයේ සඳහන් වන විදිහට කරන්න....



හරි ...... ඔන්න දැන් මගේ වැඩේ හමාරයි......

ඔයාලට මගෙ වැඩ ගැන සතුටු නම් සහ පුලුවන්නම් මේ බ්ලොග් අඩවිය ගැන නොදන්නා අය දැනුවත් කරන්න....... ඒ කියන්නෙ ඉතින් පොඩි share පාරක් දෙන්න ෆේස් බුකියෙ.....................

Eset Nod 32 Antivirus 4

Eset Nod 32 Antivirus 4


මේ මගේ පලවෙනි පොස්ට් එක මම අද කියන්නෙ ලොකයේ තියෙන හොදම virus guard අතර තියෙන virus guard එකක් ගැන ඒ තමයි Eset Nod 32 Antivirus 4 කියන virus guard එක මේකෙ තියෙන වැදගත් කම කියනවනම් මේක අනෙක් ඒව වගේ නෙවේ install කරහම computer එකේ speed එකට පොඩ්ඩක්වත් බලපන්නෙ නෑ ඔයල දන්නවනෙ ඔය Avg, Kaspersky, Norton වගෙ එව දැම්මම Computer speed එක අඩුවෙන විදියය ඒ වගේම අනික් දේ තමයි මේක අපිම update කරකර ඉන්න ඔනෙ නෑ Auto update වෙනව කිසිම කරදරයක් නැතුව. මේක හරිම ලේසියෙන්ම තමන්ගෙ computer එකෙ install කරගන්න පුලුවන් torrent ඕනෙ නෑ crack ඕනෙ නෑ හරිම ලේසියි බලමු කොහොමද කරෙන්නෙ කියලා...........


1 . මුලින්ම මේකට යන්න මේ තමයි Nod official site එක ගිහිල්ල තමන්ගෙ Virsion එක අනුව බාගන්න,
















බාගන්න

2 . දැන් හිමීට install කරගන්න install කරගන්න දන්නවනෙ...? ඒක නිසා අපි ඊලග පියවරට යමු...

3. ඔයාල මේක install කරගත්තට පස්සෙ
මෙවගේ window එකක් එයි

















ඒත් ඒක 1 මාසයක ට්‍රිඅල් එකක් නේද දැන් මොකෝ කොරන්නෙ, ම්ම්ම්ම්......
බය උනාද?
බයවෙන්න එපා බලමු ඊලගට මොකද කරන්නේ කියල

4 . දැන් මේ පල්ලෙහ තියෙන ඕනෙම ලින්ක් එකක් clik කරන්න මෙ link වල තියෙන්නෙ Eset Nod 32 Antivirus 4 කියන virus guard එකට අදාල serial keys.. මේ site වල ඕනෙ තරම් serial keys තියෙනව හොද එකක් බලලා දාගන්න ඕනෙ නම් දවස ගානෙ දාගන්න........හි හි හි..!


http://nod32serial.cz.cc/
http://n0d32keys.blogspot.com/
http://www.nod365.net/

හෝව් හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්නෝ ඔයා මාර කෙනෙක් නෙ නොඩ් අයියා බලන් ඉද්දි ම ඔයා ගේම දෙන්නද යන්නේ එහෙම කරන්න එපා එයා පව්නෙ අ
නික එයත් එහෙම යන්න දෙන්නෙ නා මෙ සිටෙ වලට එය ඒව් බ්ලොක් කරනව ආආආආආආආආ......

එතකොට මොකො කරන්නෙ ???

5 . මෙච්චරයි කරන්න තියෙන්නෙ එයගෙ ඇස් වහමු ඒ කොහොමේයි
මෙන්න මෙහෙමයි ඔය පල්ලෙහ රුපෙ පෙන විදියට චන්ගෙ button එක ඔබන්න එත්කොට එන Window එක Yes කරන්න


















6 . ඊට පස්සෙ පල්ලෙහ පින්තූරෙ විදියට task bar එකෙ තියෙන nod icon එකෙ right click කරල disable protection කරන්න










ඕන් දැන් යන්න අර ඉස්සෙල්ල කියපු site වලට ගිහින් ඔන serial key එකක් දාගන්න

7 . කොහොමද එක දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම Nod window එකේ update click කරන්න ඊලගට user name password setup click කරන්න

















8 . හුරේ......! දැන් වඩේ ඉවරයි මහන්සියි නේද ඉවරයි කිව්වට ඉවරම නෑ තව එකක් තියෙනව ඇයි අපි disable කරපු protection එක ආයි eneble කරන්න එච්චරයි (right clik nod icon in the task bar> eneble antivirus protection )

ජය වේවා..............!

ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාල අහන්න.. පුලුවන් විදියට උදව් කරන්නම්..

මේක මගේ පලවෙනි පෝස්ට් එක අඩුපාඩු එහෙම ඇති මේක ගැන ඔයාලට දැනුනු දේ කියන්න ඒක මට ලොකු උදව්වක් තව අලුත් දේවල් දාන්න ...


හිටු කියල සිංහල කොටන්න මෙන්න කෑල්ල

හිටු කියල සිංහල කොටන්න මෙන්න කෑල්ල

අපි කොච්චර දුක් වින්දද සිංහල මොකක් හරි type කරගන්න ගියහම නේද අනික මොකක් හරි ලියුමක් type කරන්න ගියම එගොල්ලන්ගෙ ගනන් ඇහුවම ලියුමත් එපා වෙනව ඒත් නොකර බැරි කමට කීයක් හරි දීලා කරගන්නවා එහෙම නේද නැත්තම් අපිම අමාරුවෙන් හරි ලියුම type කරගන්නවා පැයක් දෙකක් කට්ට කාලා ඒත් මීට පස්සෙ එහෙම ඕන වෙන්නේ නෑ ගිනි ගනන් දීල type කරපු කාලෙ, සිංහල අකුරු හොය හොය පැය ගනන් කොටපු කාලෙ දැන් ගියා ඉක්මනින්ම කොටන්න සිංග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල බාගන්න මේක type setting කරන අයට නම් ගොඩක් වටිනවා වැඩි වැඩ නෑ හරිම ලේසියි බාගත්ත කොටාගෙන කොටාගෙන ගියා අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා ඕකට සිංහල යුනිකෝඩ් ඔනෙ එකත් ඕනෙ මේ ඔක්කොම මෙතනින් බාගන්න


සින්ග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල
සිංහල යුනිකෝඩ්

Show