බාං බඩී credit ඕනෙද??? බ්ලොක් කරපු වෙබ් අඩවි වලට යන්න ඕනෙද??? කියවලා බලලාම ගන්නකෝ...

ඔන්න ඉතින් හැම සති අන්තයෙම වගේ ඔයාලාගෙ අති මිත්‍ර විකුම් සහෝදරයා අදත් ඔයාලාට උවමනා වෙන පට්ට භාණ්ඩයක් අරන් ආවෙ....... හා හා.... හදිස්සි වෙන්න එපා..... මම කියලා දෙන්නම්කො මේක මොකද්ද කියලා ඉස්සෙල්ලාම........

මට ඉතින් මේ සොෆ්ට්වෙයාර් දෙද්දි මොකක් හරි දෙයක් තියනවානෙ හැමදාම කියන්න..... මෙන්න මේකයි අද කතාව....






මමත් ඔය ෆේස් බුකියේ තියන ඔය බාං බඩී ගහනවා...... ආතල් ගේම් එක නොවැ.. කාලෙ නාස්ති කොරන්නෙත් නැහැනෙ වැඩිය... ඉතින් ඔය ගේම් එකේ තියනවා නොවැ අර barn buddy credits කියලා ජාතියක් ... ඔන්න ඔන්න ඔව්වා හොයාගන්න පට්ට අමාරුයි. . . . . මම මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක දාගත්තාම එව්වා හොයාගන්න එක සිම්පල් වැඩක්......


තවත් සීන් එකක් මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්ට පුලුවනි........... හෑ.... ඒ මොකද්ද බොල ඒ හිහිහ්...... මම මේක දෙවනියට කිව්වට මේක තමයි පලවෙනි කාරනය වෙන්නෙ..... මේකෙන් පුලුවන් අපේ IP එක හංගන්න....... ඒ කියන්නෙ අපි මේ සොෆ්ට්වෙයාර් එක දාගත්තාම අපිට පුලුවං ඇමරිකාවෙ ඉන්නවා වාගේ ඉන්ටර්නෙට් එකට පිවිසෙන්න....




මේ වැඩෙන් අපිට ඔය ලංකාවෙන් බ්ලොක් කොරලා තියන වෙබ් අඩවි වලට ආතල් එකේ පිවිසෙන්න පුලුවනි...........

හරි....... දැන් මෙන්න මේකයි සීන් එක.......

මෙන්න මේ ලින්කුවෙන් ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයාර් එක බාගන්නකො.......

මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි HOTSPOT SHIELD ...........

මෙන්න ලින්කුව ..... http://www.mediafire.com/?ov5p874zd5k723g

හරි.... දැන් බාගත්තා නෙ........

දැන් ඉතින් ඕක ඉන්ස්ටෝල් කොරගන්නකො........

හරි ,, දැන් ඔය ඉන්ස්ටෝල් උන සොෆ්ට්වෙයාර් එක ඕපන් කොරන්ඩකො.........


හරි දැන් ඔයාට මෙන්න මේ වගේ තිරයක් එයි.....



හරි දැන් ඕක නිකංම connect වෙනවා...........

ඔන්න වැඩේ හරි දැන් ඔයාට බ්ලොක් කොරලා තියන වෙබ් සයිට් වලට පිවිසෙන්න පුලුවනි.......

ආහ්හ්හ්හ්හ්......... බාං බඩී ගහන සහෝදරයන්වත් මම අමතක කොරන්නෙ නැහැ.......

එයාලට මම කියලා දෙන්නම් කොහොමද BB CREDIT ගන්නෙ කියලා........

දැන් අර සොෆ්ට්වෙයාර් එක CONNECT උනහම මෙන්න මේ වගේ රූපයක් එයි.....

හා..... ඔන්න දැන් කරන්න තියෙන්නෙ....... ඔය බ්‍රව්සර් එකෙන්ම බාං බඩියට පිවිසෙන්නකො.....................

එතකොට ඔයාට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ වගේ තිරයක්.......

හරි.... මම ඔය ෆොටෝ එක ගත්තු දවසෙ මට හම්බවෙන්නෙ FERTILIZER එක එක දවස් වලට ඕක වෙනස් වෙනවා ඒක නිසා බය වෙන්න කාරි නැහැ.....................

ඊට පස්සෙ මම ඔය ලකුනු කොරලා තියන තැන ඔබන්නකො ගිහින්.......


එතකොට එයි මෙන්න මේ වගේ තිරයක්.....



හ්ම්ම්ම්ම් ..... දැන් ඔන්න ඔය පින්තූරයේ පෙන්වන විදිහට වීඩියෝ එකක් බලන්න එයි .... ඒ වීඩියෝ එක නොනවත්වා බැලීමෙන් ඔබට ඔබගේ උවමනාව සපුරාගත හැක.....................

ඒ වාගෙම ........ බාං බඩියේ උඩ තීරුවේ...... my farm , help , earn credits, කියන මෙනුවෙ earn credits තෝරා ගන්න ........ තෝරාගෙන එහි ඇත් surveys කියන මෙනුව තෝරාගන්න.... එවිට ඔබට credit ලබා ගැනීමට කල යුතු දේවල් ලිස්ට් එකක් හැටියට එනු ඇත..........

මෙන්න මේ පින්තූරයේ සඳහන් වන විදිහට කරන්න....



හරි ...... ඔන්න දැන් මගේ වැඩේ හමාරයි......

ඔයාලට මගෙ වැඩ ගැන සතුටු නම් සහ පුලුවන්නම් මේ බ්ලොග් අඩවිය ගැන නොදන්නා අය දැනුවත් කරන්න....... ඒ කියන්නෙ ඉතින් පොඩි share පාරක් දෙන්න ෆේස් බුකියෙ.....................

Show