නොමිලේ එන වයිරස් නොමිලේම සුව කිරීම

නොමිලේ එන වයිරස් නොමිලේම සුව කිරීම

නොමිලේ එන වයිරස් නොමිලේම සුවකරමු.... ඒ කොහොමද බොල ඒ.. මේකෙ නම තමා

security 360

මෙමගින්

ස්පයිවෙයා,බූට්වයිරස්,ට්‍රෝජන්ස්,කී ලොගර්ස්,බූට්වයිරස්,වර්ම්ස්,හයිජැකර්ස්, ඇඩ්වෙයා වැනි හැම නරක වැඩසටහන් වලින්ම පූර්න ආරක්ෂාව විදීමට පුලුවන්.. සෙකියුරිටි 360 කියන්නෙ නිකම්ම නිකන් දෙන වැඩසටහනක්.. මේක නිකම්ම නිකන් දුන්න‍ට අපි දහස් ගනන් ගෙවල ගන්න එවටත් වඩා හොදයි.. ඔවු ඔවු කැස්පට වඩා කොහොමත් හොදයි.. ඔවු ඔවු අප්ඩේටුත් දෙනවා ඔන්ලයින් තමා.. ආ...... මට කියන්න අමතක උනානේ.. මේකෙ රෙජිස්ට්‍රියෙ අවුලක් ගියොත් ඒකත් හදා ගන්න පුලුවන්.... මෙතනින් බාගන්න


ඔකෙ පහලම තියනව

security 360 එතනින් බාගන්න.












Show