මැක්සා Images, Buttons, Flash Banners සටස් ගාල හදමු...

මැක්සා Images, Buttons, Flash Banners සටස් ගාල හදමු...!













ඕං මං අද කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් භාණ්ඩයක් මට මේක හම්බුනේ ගොඩක් මහන්සි වෙලා කරපු රිසර්ච් එකකින්.....හෙහෙ. මේක ගොඩක් වටින්නෙ බ්ලොග් එකක් සයිට් එකක් කරන් යන අයට තමා අපි හැමෝම ආසයි අපේ Site එක ලස්සනට තියා ගන්න එහෙම නේද?? ඒකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ Images, Flash Banners, Buttons වගේ එව්ව එකතු කරන එක තමයි.....ඒත් ඒව ගොඩක් වෙලාවට අපි කොහෙං හරි බාගෙන තමා දාන්නේ ඒ මෙව්ව හදන්න ගියාම ගොඩක් වෙලාව යන නිසා... තවත් පුන්චි කොස්සක් තියෙනව මොකද අපි මෙව්ව බා ගත්තාම ගොඩක් වෙලාවට බාගත්ත අයගෙ ලින්ක් එක වටෙනවා චී__ නෝන්ඩ්යි නේ..? ඉතිං වැල්වටාරන් නැතුව කියන්නම්කො මෙන්න ඒකට උත්තරේ සටස් ගාල ලස්සන ලස්සන Images, Flash Banners, Buttons හදාගන්න පල්ලෙහා තියෙන කෑල්ල බාගන්න ඔයාලත් ට්‍රයි කරල බලල මට කියන්නකො පුදුම ලේස්යි මේකෙන් Images, Flash Banners, Buttons හදන එක අනික කිසිම ලින්ක් එකක් වැටෙන්නෙත් නෑ පට්ට ලස්සන එව්ව හදන්න පුලුවං....


සැ.යු. :~ ( මේක RAR file දෙකකට තමයි තියෙන්නේ පල්ලෙහා ලින්ක් එක Click ඔයාලට Download වෙන්නේ Notepad එකක type කරපු mediafire Link දෙකක් ඒවා වෙන වෙනම copy කරලා Address Bar paste කලාම ඔයාලට Software කෑල්ල බාගන්න පුළුවං.... )


කොමෙන්න්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා හොඳේ..........


බාගන්න


Show