ඔෆිස් 2010 තමා අද ඔයාලට දෙන්න හදන්නෙ

ඔෆිස් 2010 තමා අද ඔයාලට දෙන්න හදන්නෙ

‍වලෙන් නැගිටල ආවෙ මේ සීතලේම පෝස්ට් එකක් දාල ‍යන්න........ ඔෆිස් 2010 තමා අද ඔයාලට දෙන්න හදන්නෙ.. මේ වෙනකො‍ට ඔෆිස් 2010 පැකේජය දෙකෝටි පනස් ලක්ෂයක් ‍විකිනිලාලු.. මයික්‍රොසොෆට්ල කියනව ගෙවිච්ච හැම තත්පරයක් පාසාම ඔෆිස් 2010 පැකේජයක් විකිණිලාලු.. කොහොමද ලාබෙ.... එච්චර විකිනිච්ච එකේ අපි එකක් ක්‍රැක් දාල පාවිච්චි කලාට පවු නෑ...... ඔන්න ලිංකුව.

Show