වින්ඩෝස් 7 [[ Windows 7 ULTIMATE x86 x64 FULLY ACTIVATED

වින්ඩෝස් 7 [[ Windows 7 ULTIMATE x86 x64 FULLY ACTIVATED ]]




Windows Xp, Vista,Ubuntu, Linux පාවිච්චි කරපු කරපු අපිට මෙන්න පොඩි වෙනසක් ඒ තමා නැගී එන හොදම වැඩකාරයා තමයි වින්ඩෝස් 7 මේ ගැන ටිකක් කියනවනම් ....
වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතූන් අතර ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙන න මෙහෙයුම් පද්ධතියකයි. මෙය පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදනය කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි නිෂ්පාදනය වූයේ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.
මේකෙ ගණන් ඔයාලා දන්නවද නැත්තම් බලන්නකෝ,,
සම්පූර්ණ නිකුතුව
වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් $199.99
වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් ෆැමිලි පැක් $149.99 වින්ඩෝස් 7 ප්‍රොෆෙෂනල් $299.99 වින්ඩෝස් 7 අල්ටිමේට් $219.99
වින්ඩෝස් 7 ගැන මොන තව කතාද බාගෙනම බලන්නකෝ
ඒත් හපෝයි දෙයියනේ !____ අපිට කොහෙන්ද සල්ලි මේව ගන්න. සල්ලි නෑ කියල පුලුවන් යැ කොහොමහරි හොයාගන්න ඕනිනෙ ? මන් කියල දෙන්නම් කොහොමද කරන්නෙ කියල වැඩි දෙයක් නෑ පල්ලෙහා තියෙන ඕනෙම විදියකට බා ගන්න Torrent එකෙන් හරි Mediafire එකෙන් හරි ..[[මගේ අදහස නම් ඩැඩිය හොඳ Torrent තමා ඒත් ඔයාට ඕනෙම ක්‍රමේකට බාගන්න]].....


පුරස්න, ගැටළු එහෙම තියෙනවනම් කොමෙන්ටුවක් දාන්ඩෝ....................එහෙනම් මන් යනෝ''''''''Byeeee.



Torrent ~බාගන්න

Mediafire ~බාගන්න


කිරීමට අවස්‍ය උපදෙස් ලබාගනීම සඳහා මෙතන ඔබන්න -බාගන්න

Show