මූණු පොතේ Name Change Limit Reached ~Hacked

මූණු පොතේ Name Change Limit Reached ~Hacked~



සුභ දවසක් ඔක්කෝටම අද මං අද කට්ටියට කියල දෙන්න යන්නෙ පොඩි ට්‍රික් එකක් ගැන_ ඒ තමයි මූණු පොතේ ගොඩක් දෙනාට එන ගැටලුවක් කොහොමද ගින්නක් නැතුව මෙල්ල කරගන්නෙ කියන එක.. මොකද්ද බං ඔය කියන ප්‍රශ්නෙ කියල ඔයගොල්ලො දැන් අහයි..... මෙන්න මේකයි සීන් කෝන් එක මේ මෑතක ඉන්දල අපේ මූණු පොතේ User Name එක වෙනස් කිරීමේට ඇති හැකියාව මුණු පොතේ අයියල විසින් සීමා කරල තියෙනව ඉතින් මං අද කියල දෙන්නේ කොහොමද Name Change Limit Reached වෙලාවක තමන්ගේ User Name එක වෙනස් කරගන්නෙ කියලා


මෙහෙම Message එකක් තමයි එන්නේ අපේ FB User Nameඑක වෙනස් කරගන්න ගියහම බලන්න මතකද කියලා.....


Name Change Limit Reached__

Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.





වැඩි විස්තර ඔනෙ නෑ මෙන්න විසන්දුම මම ඔය පල්ලෙහා දීල තියෙන වීඩියෝව මුලින්ම දෙපාරක් විතර බලල හිමීට කලබල නැතුව පියවරෙන් පියවර වැඩේ කොරගන්නකො එහෙනම් මං ගියෝ......


ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න මං උදව් කරන්නම්


කොමෙන්ට්, ලයික්, ෆලෝ පරක් දාල යන්නත් අමතක කරන්නෙපා හොඳේ____













Show