Eset Nod 32 Antivirus 4

Eset Nod 32 Antivirus 4


මේ මගේ පලවෙනි පොස්ට් එක මම අද කියන්නෙ ලොකයේ තියෙන හොදම virus guard අතර තියෙන virus guard එකක් ගැන ඒ තමයි Eset Nod 32 Antivirus 4 කියන virus guard එක මේකෙ තියෙන වැදගත් කම කියනවනම් මේක අනෙක් ඒව වගේ නෙවේ install කරහම computer එකේ speed එකට පොඩ්ඩක්වත් බලපන්නෙ නෑ ඔයල දන්නවනෙ ඔය Avg, Kaspersky, Norton වගෙ එව දැම්මම Computer speed එක අඩුවෙන විදියය ඒ වගේම අනික් දේ තමයි මේක අපිම update කරකර ඉන්න ඔනෙ නෑ Auto update වෙනව කිසිම කරදරයක් නැතුව. මේක හරිම ලේසියෙන්ම තමන්ගෙ computer එකෙ install කරගන්න පුලුවන් torrent ඕනෙ නෑ crack ඕනෙ නෑ හරිම ලේසියි බලමු කොහොමද කරෙන්නෙ කියලා...........


1 . මුලින්ම මේකට යන්න මේ තමයි Nod official site එක ගිහිල්ල තමන්ගෙ Virsion එක අනුව බාගන්න,
















බාගන්න

2 . දැන් හිමීට install කරගන්න install කරගන්න දන්නවනෙ...? ඒක නිසා අපි ඊලග පියවරට යමු...

3. ඔයාල මේක install කරගත්තට පස්සෙ
මෙවගේ window එකක් එයි

















ඒත් ඒක 1 මාසයක ට්‍රිඅල් එකක් නේද දැන් මොකෝ කොරන්නෙ, ම්ම්ම්ම්......
බය උනාද?
බයවෙන්න එපා බලමු ඊලගට මොකද කරන්නේ කියල

4 . දැන් මේ පල්ලෙහ තියෙන ඕනෙම ලින්ක් එකක් clik කරන්න මෙ link වල තියෙන්නෙ Eset Nod 32 Antivirus 4 කියන virus guard එකට අදාල serial keys.. මේ site වල ඕනෙ තරම් serial keys තියෙනව හොද එකක් බලලා දාගන්න ඕනෙ නම් දවස ගානෙ දාගන්න........හි හි හි..!


http://nod32serial.cz.cc/
http://n0d32keys.blogspot.com/
http://www.nod365.net/

හෝව් හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්නෝ ඔයා මාර කෙනෙක් නෙ නොඩ් අයියා බලන් ඉද්දි ම ඔයා ගේම දෙන්නද යන්නේ එහෙම කරන්න එපා එයා පව්නෙ අ
නික එයත් එහෙම යන්න දෙන්නෙ නා මෙ සිටෙ වලට එය ඒව් බ්ලොක් කරනව ආආආආආආආආ......

එතකොට මොකො කරන්නෙ ???

5 . මෙච්චරයි කරන්න තියෙන්නෙ එයගෙ ඇස් වහමු ඒ කොහොමේයි
මෙන්න මෙහෙමයි ඔය පල්ලෙහ රුපෙ පෙන විදියට චන්ගෙ button එක ඔබන්න එත්කොට එන Window එක Yes කරන්න


















6 . ඊට පස්සෙ පල්ලෙහ පින්තූරෙ විදියට task bar එකෙ තියෙන nod icon එකෙ right click කරල disable protection කරන්න










ඕන් දැන් යන්න අර ඉස්සෙල්ල කියපු site වලට ගිහින් ඔන serial key එකක් දාගන්න

7 . කොහොමද එක දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම Nod window එකේ update click කරන්න ඊලගට user name password setup click කරන්න

















8 . හුරේ......! දැන් වඩේ ඉවරයි මහන්සියි නේද ඉවරයි කිව්වට ඉවරම නෑ තව එකක් තියෙනව ඇයි අපි disable කරපු protection එක ආයි eneble කරන්න එච්චරයි (right clik nod icon in the task bar> eneble antivirus protection )

ජය වේවා..............!

ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාල අහන්න.. පුලුවන් විදියට උදව් කරන්නම්..

මේක මගේ පලවෙනි පෝස්ට් එක අඩුපාඩු එහෙම ඇති මේක ගැන ඔයාලට දැනුනු දේ කියන්න ඒක මට ලොකු උදව්වක් තව අලුත් දේවල් දාන්න ...


Show