වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද?

වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද?


වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද? මටත් තිබුන ඔය ප්‍රශ්නෙ. හොයල හොයල සොෆ්ට් එකක් හොයා ගත්ත.. දැන්නම් එලටම ටයිප් කරන්න පුලුවන්.. මේක විස්ට පැක් එකට හදපු එකක් එ වුනාට 7 වලට එලටම වැඩ.. පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.. 2MB ෆයිල් එකක්..






VistaQuickFix මෙතනින් බාන්න









Show