ලොක් කරමුද??

මේ දවස්වල මොකුත් දෙන්නත් බැරි උනානේ. මම ඔයාලට අද දෙන්න යන්නේ ලෝකල් ඩිස්ක් ලොක් කරන්න පුලුවන් නියම සොෆ්ට් කෑල්ලක් . මේ වීඩියෝව බලලම ඉන්නෙකෝ



මෙතනින් සොෆ්ට්වෙයා කෑල්ල බාගන්නකො



අමතක කරන්නෙ නැතුව මේ ගැන යාලුවන්ටත් කියන්න . ඔන්න මම කැපුනා/////////

ටොරන්ට් වලින් ෆිල්ම් බාමු

මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ටොරන්ට් වලින් ෆිල්ම් බාන විදිහයි. සමහර අයනම් ෆිල්ම් බාන්න දන්නව ඇති. මම මේ කියල දෙන්නේ ෆිල්ම් බාන්න දන්නැති අයට. මේ වීඩියෝව බලලම ඉන්නකො




මේ තියන ලින්ක් වලින් ටොරන්ට් ෆිල්ම් බාගන්න පුලුවන්


extratorrent
Rarbg



මේ පෝස්ට් එක ඇඩ්මින්(Admin) ගෙන් ඉසිත ඉමාල්ට (ඇපළදෙණිය ඉහලගොමුගොමුව)

USB Block කරමුද??

මම අද ඔයාලට දෙන්න යන්නෙ USB ලොක් & Block සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් USB, Network,CD සහ ඔයාලගෙ කොම්පියුටරේ තියන ලෝකල් ඩිස්ක් කරන්නත් මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩකරන විදිහ බලන්න ඔනෙනම් මේ වීඩියෝව බලන්න



මෙතනින් සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න

Show