USB Block කරමුද??

මම අද ඔයාලට දෙන්න යන්නෙ USB ලොක් & Block සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් USB, Network,CD සහ ඔයාලගෙ කොම්පියුටරේ තියන ලෝකල් ඩිස්ක් කරන්නත් මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩකරන විදිහ බලන්න ඔනෙනම් මේ වීඩියෝව බලන්න



මෙතනින් සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න

Show