පෙන් එක ලොක් කරමු

‍යාලුවනේ. මට ලොකු කරදරයක් උනානේ. මගෙ ලැප් ටොප් එකේ පොඩි අවුලක් ගියානේ.ඉතින් මම මේ දවස් වල ලැප් එක ගොඩදාගන්න බැලුව. ඉතින් මම ගොඩ ගියා. දැන් කතා ඇති වැඩේට බහිමු . මම අද කියල දෙන්නේ පෙන් එක ලොක් කරන සොෆ්ට් එකක් .ඔයාලට කරන්න තියෙන්නේ මේ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ සොෆ්ට් එක පෙන් එකට කොපි කරගන්න එකයි. ඊට පස්සේ ඒ සොෆ්ට් එක රන් කරන්න . ඉතුරු ටික ඔයාලටම කරගන්න පුලුවන්. ඔන්න මම ගියා.......මගෙ ලැප් එකේ ඩේටා බැකප් කරගන්න ඕනෙනෙ.


Show