ඩයලොග් 2GB Package එක අන්ලිමිටඩ් කරගන්න

යාලුවනේ මම අද කියල දෙන්න යන්නේ ඩයලොග් 2GB Package එක අන්ලිමිටඩ් කරගන්න විදිහයි. මුලින්ම ඔයාල මෙ වීඩියෝව බලන්නකො.


මෙන්න DNS ටික
208.67.222.222
208.67.220.220

මේ ලින්කුවට ගිහින් DNS සෙට් වෙලාද කියල බලන්නකො
https://store.opendns.com/settings//

මම මේ විදිහට DNS සෙට් කරගෙන ෆිල්ම් බානවා. ඔයාලටත් බාන්න ඔනෙනම් මෙහෙම කරගන්න . ඔන්න මම ගියා. මතක ඇතුව කොමෙන්ටුවකුත් දාල ලයික් පාරකුත් කරල යන්න

Show