ලොක් කරනවනම් මෙන්න බඩු.........

ලොක් කරනවනම් මෙන්න බඩු.........


ෆොල්ඩර් ලොක් කරන්න නියම සොෆ්ට් එකක් තමා මේක.. ගොඩක් අය මේක දන්නව ඇති.. ඒත් මේ සොෆ්ට් එක xp වල විතරයි වැඩ.. නමත් folder XP නෙ.. ඒත් ඉතින් අපි 7නේ.... 7 වලටනම් එකෙන්ම ගන්න තැනක් තියනව.. එත් මෙවුව දෙන්න ඕනෙ.. මොනවද මෙවුව කියන්නෙ.. මෙවුවටද? ආආ එවුව තමා... $ . මම පැය ගානක් හොයල‍ හොයල හොයා ගත්ත..


අපිට කොයින්ද මෙවුව...

මෙතනින් බාගෙන

ඉන්ස්ටෝල් කරන්නකො.. ඔයා‍‍ගෙ රහස් අංකෙකුත් දෙන්නකො.. ක්‍රැක් එකත් දාගන්නකො... දැන් හරිනේ.... ඔයාට ලොක් කරන්න ඕන folder එක ඇදල දාන්න.. දැන් හරි.. ඔයාට ඔය සොෆ්ට් එක ඕපන් කරන්න ෂෝට්කට් එකකුත් දාගන්න පුලුවන්.. options--set hot keys--enable hot keys එක‍ට ටික් එකක් දාල open lock folder xp කියන තැනට A අකුර ඔබන්න.. එතන්ට දැන් ctrl+shift+A කියල ඇවිත් ඇති.. ok කරල වහල දාන්න.. දැන් ctrl+shift+A ඔබල බලන්න






ඕකෙ පාස්ව්ර්ඩ් එක ගහල ඕලන් කරලෙන ඕන දෙයක් හංගන්න.... බායි.............................

Show