අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය

අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය

මම අද කියල දෙන්නේ Dialog ZTE MF 100 Dongle එක අන්ලොක් කරන විදිහයි.
Dialog එකෙන් දෙන ඩොන්ගල් අලුත් Firmware එකක් දාලා දෙන්නෙ....Unlock කරන්න බැරි වෙන්න...එක ගන්න හැටි ඔයාලා කොහෙවත් හෙව්වට ලබෙන්නෙ නැහැ...අපේ Unlock Code Calculator එකෙන් දෙන කොඩ් එකත් 12ක එකක් නිසා එක ආවම ටිකක් පැටලිලි සහගතයි

හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්...ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද??

ඔයාලට දැන් මෙකේ සිද්ධාන්තය තෙරෙනවා නේ....ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක...


එක කරගන්න තියෙන්නෙ....සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන ලින්ක් එකට ගිහින් ZTE Firmware Updater එක Download කරගන්න
මෙකෙන් ඩොන්ගල් එක Detact කරගත්තට පස්සේ...Start Update කරන්න..... සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න...

Show